Wednesday 8 February 2017

අලුත් බ්ලොග් කියවනයක් සැදුවෙමි

ලාංකික බ්ලොග් කරුවන් උදෙසා අලුත් බ්ලොග් කියවනයක් හෙවත් Sinhala Blog Syndicator එකක් සෑදීමට තීරණය කළෙමි. අදම ඔබගේ බ්ලොගයත් අපගේ සයුර බ්ලොග් කියවනය වෙත ඇතුලත් කරන්න..

පහත විස්තර සහිතව ishara5501@yahoo.com වෙත email කරන්න

බ්ලොග් අඩවියේ නම - 

බ්ලොග් අඩවියේ URL එක -

බ්ලොග් අඩවිය අයිති කුමන කාණ්ඩයටද යන්න - ප්‍රවෘත්ති/කාලීන/තාක්ෂණික/අධ්‍යාපන ආදී 

බ්ලොග් අඩවිය පිළිබඳව කෙටි විස්තරයක් -

මෙම බ්ලොග් කියවනය පිළිබඳව ඔබගේ මිතුරන්ටත් කීමට අමතක නොකරන්න ...

5 comments:

  1. Chakusguru.blogspot.com මගේ බ්ලොග් එක.තාක්ෂණික බ්ලොග් එකක්.මගේ බ්ලොග් එකින් වෙන්නේ තාක්ෂණික ගැටලු පිළිබඳ මාතෘකා සාකච්ඡා කරන එක

    ReplyDelete
  2. මගේ blog එකත් දාන්න. Webtrickslk.blogspot.com දැනුම,තාක්ෂණය සහ විනෝදාත්මක දෙවල් තමා මගේ blog එකෙන් ලබා දෙන්නේ

    ReplyDelete
  3. මගේ blog එකත් දාන්න.
    https://techlokayen.blogspot.com
    තාක්ෂණික දේවල් තමා තියෙන්නෙ.

    ReplyDelete
  4. https://www.lovelcute.com news blog

    ReplyDelete